වනගත ලංකා ආර්. එල් .ස්පිට්ල්


පරිවර්තනය පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
ISBN 955 -9348- 64 -7
සූරිය ප‍්‍රකාශකයෝ
මිල රු 380

2000 වසරේ පරිවර්තන පොත් අතරින් හොඳම කෘතිය ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබු ග‍්‍රන්ථයකි. දොස්තර ස්පිට්ල් වැද්දන් සොයා ලංකාවේ වනාන්තරවල යෙදුනු ගවේෂණාත්මක වන සංචාර හා ඉන්ලත් අත්දැකිම් රසාලිප්තව ඉදිරිපත්කර ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*